We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.

Anduru P​ā​lanaya

by Genetic Fallacy

supported by
Hexz
Hexz thumbnail
Hexz True Masterpiece! Hail Genetic Fallacy \m/
Siraj Deen
Siraj Deen thumbnail
Siraj Deen Killer track... love it..!!! 🤘 Favorite track: Anduru Pālanaya.
nalaka1000
nalaka1000 thumbnail
nalaka1000 Phenomenal 🤘🏿 Favorite track: Anduru Pālanaya.
/
  • Streaming + Download

    Includes unlimited streaming via the free Bandcamp app, plus high-quality download in MP3, FLAC and more.
    Purchasable with gift card

      $2 USD

     

about

Anduru Pālanaya is a Sinhalese song that directly translates to 'The Dark Reign'. The song accounts on how the citizens of Sri Lanka viewed the corruption and the dilemmas brought by the former political campaign named Yaha Pālanaya.

දේශපාලන භීෂණය පරයා අවදිකල හඬක්!


Disclaimer : This song is not intended to discriminate against any person, political party or team.

වියාචනයයි: මෙම ගීතය විසින් කිසිදු පුද්ගලයෙක්ටද, දේශපාලන පක්ෂයකටද හෝ කිසියම් කණ්ඩායමකටද අපහසයක් නොකරන ලදි.

lyrics

උගතුන් වුවත් ඔබ, නිරයක් කරයි රට
ලෝ දියෙන් වැසී ගිය තලාවක් මෙය
රූකඩ ලෙසින් අප, පදයට නැටූ කල
පෙර දා ලෙස සිදු නොවෙ දැනගනිව් තොප

සාගරයක් සේ විසිරෙන තොප
මිනිසුන් හට නෑ පිහිටක් නුබ
කලබල කරනා පොළගුන් වැනි
අඳුරෙන් පෙලෙනා පාලනයක්

රට ලේ විලක් කල, තොප වැනි හිවලන් හට
මනුසත්කම් නැත ඒ එක හුස්මක
මෙවන් නිකමුන් ගැන, කිසි තර්කයක් නැත
අඳුරු පාලනයෙන් හෙම්බත් වූ පවිටුන් අප

සාගරයක් සේ විසිරෙන තොප
මිනිසුන් හට නෑ පිහිටක් නුබ
කලබල කරනා පොළගුන් වැනි
අඳුරෙන් පෙලෙනා පාලනයක්

කඳුළ, දහදිය, ලේ තඹ දොයිතුවකට ගනන් නොගන්නට තරම් කෘර වූයේ ත්‍රස්තයන්ද?
නැතිනම් සිංහ වෙස් වලා ගත් කළුදෑවන්ද?

සාගරයක් සේ විසිරෙන තොප
මිනිසුන් හට නෑ පිහිටක් නුබ
කලබල කරනා පොළගුන් වැනි
අඳුරෙන් පෙලෙනා පාලනයක්

පාලකයින් නොව තිරිසුන් තොප
අපෙන් ගසා ගත් මුදලින් තොප
හෙල ජාතිය විකුනන තොස
ජනයන්ගෙ හඬට සවන් දියවු





An̆duru Pālanaya

Ugatun vuvat oba,
nirayak karayi raṭa
lō diyen væsī giya talāvak meya
rūkaḍa lesin apa,
padayaṭa næṭū kala
pera dā lesa sidu nove dænaganiv topa

(Chorus)
sāgarayak sē visirena topa
minisun haṭa nǣ pihiṭak nuba
kalabala karanā poḷagun væni
an̆duren pelenā pālanayak

raṭa lē vilak kala,
topa væni hivalan haṭa
manusatkam næta ē eka husmaka
mevan nikamun gæna,
kisi tarkayak næta
an̆duru pālanayen hembat vū paviṭun apa

(Chorus)
sāgarayak sē visirena topa
minisun haṭa nǣ pihiṭak nuba
kalabala karanā poḷagun væni
an̆duren pelenā pālanayak

kan̆duḷa, dahadiya, lē tam̆ba doyituvakaṭa ganan nogannaṭa taram kṛra vūyē trastayanda?
nætinam siṁha ves valā gat kaḷudǣvanda?

(Chorus)
sāgarayak sē visirena topa
minisun haṭa nǣ pihiṭak nuba
kalabala karanā poḷagun væni
an̆duren pelenā pālanayak

pālakayin nova tirisun topa apen gasā gat mudalin topa hela jātiya vikunana tosa janayange han̆ḍaṭa savan diyavu

credits

released March 20, 2020
Artist : Genetic Fallacy
Lyrics :
Producer : Artifyde
Recording, Mixing and Mastering : Kasun Nawarathne

Sponsored by : Aruna Shantha Nonis

license

all rights reserved

tags

about

Genetic Fallacy Negombo, Sri Lanka

Genetic Fallacy is a Heavy Metal Band assailing from the Western Coasts of Sri Lanka, formed in 2019.

The band consists of Vocalist Jeric Emmanuel joined by Rhythm Guitarist Sachith Fernando, Lead Guitarist Lakshika Senevirathne, Skinsman Rasanjana Suchithra and Bassist Sheshan Milinda
... more

contact / help

Contact Genetic Fallacy

Streaming and
Download help

Report this track or account